Brand new House For Sale in Horana | Millewa
මිල්ලෑව හල්බරාව පිහිටි අංග සම්පුර්න නව නිවස විකිනීමට
> පර්චස් 14.1
> වර්ග අඩි 1432
> නිදන කාමර 3
> නාන කාමර 1
> සාලය
> කෑම කාමරය
> කෝට් යාඩ් සහිතයි
> අලංකාර ලෙස ගෙවත්ත සකස් කර ඇත
> වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
> ජලය , විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
> නිරවුල් ඔප්පු
> ප්රාදේශීය සභා අනුමත සැලසුම්
> හෝමාගමට 13 Km
> කොට්ටාව ටවුමට 17 Km
++ විකුනුම් මිල රු. 15,700,000
+++ වැඩි විස්තර සදහා අමතන්න