Brand New House For Sale In Horana
🛑 හොරණ නගරයට 2.5Km දුරින් දික්හේන නව නිවසක් විකිණීමට
🏠️කාමර 3 යි , බාත්රුම්, මුලුතැන්ගේ ,සාලය, සම්පුර්ණ ටයිල් ,සිවිලිම් වටතාප්, සහිත පර්චස් 6.2 ක අනර්ඝ නිවස
💰ලක්ශ 110/= යි. (Wifi Camara- CCTV)
වෙල් යායක් අසල අලංකාර පරිසරය
(නිවසෙහි A/C කාමරයක්ද සහිතයි)
ප්රජාපති බාලිකා විදුහලට 300මීටර්
සියලු වෙළදසැල් 2Km ඇතුලත
🛤️අධිවෙගි පිවිසුමට ,පාසැල් ,බැංකු , සුපර්මාර්කට් ,පුලුල් මංමාවත්, ඉන්ධන හල් සියල් සපිරි සුපිරි තැනක්,
🚏🚑⛽🚝🚉🚇🚔🚕️🚍🏥⛪🏪️🏨🏟️
🛑 හොරණ නගරයට 2.8Km
🛑 බැල්ලපිටියට 2km
🚦📑🗞️සින්නක්කර ඔප්පු
අමතන්න 📱☎️📞