ගම්පහ නගරයටම ආසන්නව අලුතෙන්ම ඉදිකරන ලද නිවසක.
කාමර දෙකකින් හා නාන කාමර එකකින් යුතු මෙම නිවස අලුතෙන්ම ඉදිකොට තිබේ.
වැදගත් නේවාසික පරිසරය.
අඩි විස්සේ කාපට් පාරවල්
ගේ වටේම යන්න පුළුවන් විදිහට මෙම නිවස ගොඩනඟා තිබේ.
සියලුම ලියකිවිලි අනුමත කර තිබේ
සිවිලිං වහලේ සහ සම්පූර්ණයෙන් පොළොව ටයිල් කර තිබේ.
A newly built house close to Gampaha city.
This house is newly built with two bedrooms and one bathroom.
Important residential environment.
Twenty feet carpeted roads
This house is built in such a way that you can walk around the house.
All documents have been approved
The ceiling and the floor are fully tiled.
More information call us derana properties company