බන්ඩාරගම ගැලනිගම පදිංචි නොවූ අලුත්ම ( BRAND NEW ) නිවසක් විකිණීමට.
නවීන පන්නයට වැඩ නිමකළ පදිංචියට සෑදූ නිවසකි.
වැදගත් පරිසරයක පිහිටා ඇත.
BLIND WALLS ( මායිම් බිත්ති ) නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
කාමර 3.
උනුවතුර සහිත නවීන නාන කාමරය.
විශාල සාලය.
පැන්ට්‍රිය.
කෑම කාමරය.
Veranda.
විශාල මිදුල.
ෆිනිශින් වහලය.
ටයිල්. ( සාලය සහ එක් කාමරයක් ටයිල් කිරීමට ඇත ).
සුළු වැඩකොටසක් නිමකිරීමට ඇත.
උසස් අමුද්‍රව්‍ය සහ නවීන උපාංග යොදා වැඩ නිමකර ඇත.
ගැලනිගම - කුඹුක පාරෙන්.
පානදුර - බන්ඩාරගම - හොරණ ප්‍රධාන පාරට කි. මී. 2.
බන්ඩාරගම නගරයට කි. මී. 3.5 යි.
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 5 යි.
ගාලු පාරට, පානදුරට, පිලියන්දලට, හොරණට, කළුතරට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
බැංකු ණය ලබාගත හැකිය.
ඉඩම පර්චස් 12.5 යි.
මිල ලක්ෂ 110 ( මිලියන 11 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.