Description
මෙම නිවස හෝමාගම, පිටිපන ප්රදේශයේ පිහිටා ඇත
● නිදන කාමර 4 යි.
● නාන කාමර: නාන කාමර 3 යි. (නාන කාමර 2ක් සඳහා උණු වතුර පහසුකම් ලබා දී ඇත)
●සමාන වර්ගයේ මහල් නිවාස සහිත තවත් මහල් දෙකක් ඉදි කළ හැකිය (අත්තිවාරම් සහ කොන්ක්රීට් කුළුණු එලෙසම සාදා ඇත)
●ඉඩම් ප්රමාණය: පර්චස් 7.12 යි.
●නිවසේ ප්රමාණය: වර්ග අඩි 2885 යි.
●ඉඩකඩ සහිත විසිත්ත සහ කෑම කාමරය
●ඉහල මාළයේ සහ පහළ මාළයේ වශයෙන් මුළුතැන්ගෙවල් 2ක් ඇත. (
●බිම් මහලේ මෝටර් රථ 4 ක් නවතා තැබිය හැකිය
●විදුලි සැපයුම සහ ජල සැපයුම.(space available in side the garage)
●ඉහළ නේවාසික ප්රදේශයක පිහිටා ඇත
● පදිංචියට සූදානම්: ආකර්ෂණීය සහ සන්සුන් ජීවන අවකාශයක් සොයන පවුල් සඳහා වඩාත් සුදුසුය.
●ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක්, COC ඇත
ළඟම ස්ථාන වලට දුර:
●Mahinda Rajapaksha school 2.8 km
●Panagoda Sri bhodhiramaya 3.7km
●NSBM green university 3.8km
Buddhist and pali university of srilanka 3.8km
📍 ගොඩගම හන්දියට 3.2km
📍 හෝමාගමට 4km
📍 පාදුක්කයට 7.9km
📍 කොට්ටාවට 9.3km