Brand New House For Sale - Bandaragama
🏠 පිළියන්දල - බණ්ඩාරගම නගර සීමාවන්ට මැදිව ඉදිවූ පර්චස් 10 ක් වටිනා අලුතින් නිමකල නිවස
🏡 නිවසේ විස්තර
✅ පර්චස් 10 ක අලුතින් නිම කල නිවස
✅ සම්පුර්ණ ටය්ල්
✅ කාමර 2
✅ සාලය , කුස්සිය සහා නාන කාමරය
✅ ඉදිරි වැරන්ඩාව
✅ පවුද්ගලික වත්ත
✅ වට තාප්ප සහා ගේට්ටු
✅ වාහන 2 ක් නවතා තැබිය හැකි ඉඩකඩ
📍ස්ථානීය වාසි
✅ කැස්බෑව බණ්ඩාරගම ප්රධාන මාර්ගයට මීටර් 800
✅ බණ්ඩාරගම, පිළියන්දල සහා කොළබ බස් මාර්ගයට නුදුරින් පිහිටා ඇත
✅ කැස්බෑව නගරයට කී.මී. 5 යි
✅ බණ්ඩාරගම නගරයට කී.මී. 4 යි
✅ පානදුර නගරයට විනාඩි 10 ක දුර
✅ ගැලනිගම අදිවෙගී පිවිසුමට විනාඩි 10 ක දුර
✅ Pearl Bay water park විනාඩි 5 ක දුර
✅ බණ්ඩාරගම - කොළබ බස් පහසුකම්
⭐️ විශේෂ පහසුකම්
✅ තාප්ප සහා ගේට්ටු සමග සම්පුර්ණ ආරක්ෂාව
✅ නළ ජල පහසුකම් සමග ලීටර් 500 ජල ටැංකිය (ළිං ජල පහසුකම්ද සහිතයි )
✅ විදුලි පහසුකම්
✅ සම්පුර්ණ නිවසම ටය්ල් අතුරා ඇත
✅ රජයේ පාසල්, සුපිරි වෙළදසැල් සහා සියලු පහසුකම් අතේ දුරින්
✅ නිස්කලංක සහා හොද පරිසරයකින් සමන්විතය්
⭕️ සියළුම පහසුකම් සහිත අංග සම්පුර්ණ අලුතින් නිම කල නිවසකි.
⭕️ පිරිසිදු සින්නක්කර ඔප්පු සහා ප්ලෑන් අනුමතයි
💰මිල ලක්ෂ 125 ය් 👉 දේපල පරික්ෂාවෙන් පසුව මිල ගනන් සාකච්චා කර ගත හැකිය.
📞 වැඩි විස්තර විමසීම සදහා සහා පැමිණීමට පෙර ඇමතුමක් ලබා දෙන්න .
____________________________________________
🏠 Brand New House for Sale - Between Piliyandala & Bandaragama Town Limits
🏡 Property Details
✅ Brand new house built on 10 perches of land
✅ Fully tiled
✅ 2 Bedrooms
✅ Living room, Kitchen & Bathroom
✅ Front Verandah
✅ Private garden
✅ Boundary wall & Gate
✅ Parking space for 2 vehicles
📍 Location Advantages
✅ 800 meters to Kasbawa - Bandaragama Main Road
✅ Close to Bandaragama, Piliyandala & Colombo bus routes
✅ 5 km to Kasbawa town
✅ 4 km to Bandaragama town
✅ 10 minutes to Panadura town
✅ 10 minutes to Galanigama Highway Entrance
✅ 5 minutes to Pearl Bay Water Park
✅ Easy access to Bandaragama - Colombo buses
⭐️ Special Features
✅ Full security with boundary wall & gate
✅ Water board facilities + 500L water tank (Well water facility also available)
✅ Electricity facilities
✅ Entire house fully tiled
✅ Government schools, supermarkets & all facilities within walking distance
✅ Peaceful and pleasant environment
⭕️ A complete brand new house with all facilities
⭕️ Clear freehold deed & approved house plans
💰 Price: LKR 12.5 Million 👉 Price negotiable after property inspection
📞 For more details & to arrange a visit, please call in advance.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Brand New Beautiful House for Sale in Bandaragama
Bedrooms: 3 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 25,000,00044 days
With Rooftop Brand New House for Sale in Bandaragama
Bedrooms: 3 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 25,000,00010 days
Luxury Brand New House for Sale in Bandaragama
Bedrooms: 3 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 25,000,00018 days
Brand New House for Sale in Bandaragama Kalutara
Bedrooms: 3 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 25,000,00012 days