Modern Single Story House For Rent in Talagala Homagama
📍 ස්ථානය: හෝමාගම, තලගල ඉන්ධන පිරවුම්හලට යාබද, බෙරුකැටිය ප්‍රදේශය
(ප්‍රධාන බස් මාර්ගයට 600m)
🚌 බස් මාර්ග:
129 – මොරගහහේන ↔️ කොට්ටාව
280 – හොරණ ↔️ මහරගම
📏 ආසන්නය:
කොට්ටාව අධිවේගී පිවිසුම් මාර්ගයට 10 km
NSBM හරිත සරසවියට 3 km
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 3 km
මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයට 5 km
මොරගහහේන, පාදුක්ක නගරයට පහසුවෙන් ළඟාවිය හැක
🏠 නිවසේ විස්තර
💎 ඉඩම: 10 පර්චස්
💎 නිවසේ වර්ග අඩි: 1395 sq.ft
💎 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
💎 සම්පූර්ණයෙන් සිවිලිම් ගසා ඇත
💎 කර්ට්න් සවි කර ඇත
💎 වටේට තාප්ප ගසා ඇත
💎 ඇල්කාඩෝ රෝලර් ගේට්ටුව දමා ඇත
🛏️ කාමර 3
🛁 බාත් රූම් 2
🍽️ පැන්ට්‍රිය
🍽️ කෑම කාමරය
🌿 වැරෙන්ඩාව
⚡ සුඛෝපභෝගී පහසුකම්:
💧 නල ජලය සහිත
⚡ විදුලිය