. පානදුර නගරයෙන් නිවසක් සොයන ඔබට 🔜. පානදුර නගරයට ආසන්න
පර්චස් 8.5 ඉඩම සමග නිවස විකිනීමට ඇත
ඉඩම වටා තාප්පය ගසා ඇත
පර්චස් 8.5
නිවස - කාමර 03 + 1
සාලය , barthroom, නාන කාමරය
සම්පූරණ සිවිලිම ගසා ඇත
අඩි 15 පාර නිවසට ඇත
පානදුර නගරයට 1.5km
ලයිසියම් විදුහලට 900m🚸
Keel’s super 800m🛒🛍️
Panadura hospital 1.5 km🏥
Car parking space 🚐🚗🚙( 03 vahical)
Bank ( BOC , peoples, com bank) 1.7 km
සියලු පහසුකම් අතලග🏥🏦🚸⛽️🛒🛍️🏧💒
හිරණ පාරේ සිට නිවසට පයින් යන දුර 🚶🏼🚶🏼♀️➡️
- පරික්ෂා කර බලා මිල වෙනසක් කර ගන්න පුලුවන්
 call ☎️