හොරණ, පොකුණුවිට, වැලිකල පාරේ පර්චස් 75 නිස්කලංක, මනරම් බිමක අලුතින් ඉදිකල අංගසම්පූර්ණ කබානා 07 (7 Cottages) සහිත ගෙස්ට් හවුස් (Guest House) විකිණීමට.
* හෝටලයකට හෝ නිවාඩු නිකේතනයකට සුදුසුයි
* සෑම කබානාවකම කාමරයක්, බාත්රූම් සහිතයි
* ගබඩා කාමරයක් (Store Room)
* මුළුතැන්ගෙය (Kitchen Area)
* ඉඩම වටා අඩි 6 ක තාප්පයකින් සමන්විතයි
* ප්රධාන පිවිසුම් මාර්ග 2 ක් සහිතයි
මිල - ලක්ෂ 525 (මිලියන 52.5) මිල සාකච්ඡා කරගත හැක