✅ Brand New Ground Floor Complicated Solid House For Sale In Gonapola Kumbuka
✅ High Quality Luxury Material
✅ 750 M to 120 Horana Colombo Main Road
👉 02 Spacious Bedrooms
👉 A/C Provincial
👉 Luxury Modern Bathrooms With Hot Water
👉 Servant Bathroom
👉 Living & Dining Area
👉 Kitchen With Modern Pantry Cupboard & Cooker
👉 10 Perch
👉 Near The Paddy Field
👉 Garden Area
👉 Parking Space
👉 Remote Shutter Gate
👉 Clear Deeds
✅ පහත මාලය සම්පූර්ණ කරන ලද නවීන පන්නයේ අලුත්ම නිවසක් විකිණීමට ගෝනපොළ කුඹුක
✅ ප්රමිතිමත් උපාංග යොදා ඉදිකල මෙම නිවසට හොරණ කොළඹ ප්රධාන මාර්ගයේ සිට ඇත්තේ මීටර් 750 කි.
✅ නිදහස් පාරසරික ප්රදේශයක ඉදිකර ඇත
✅ නිදනකාමර දෙකක්
✅ සුඛෝපභෝගී නානකාමරයක්
✅ සේවක නානකාමරයක්
✅ නිවස වටේටම යා හැක. මායිම් බිත්ති නැත.
✅ කබඩ් සහිත මුළුතැන්ගෙය, උදුන් හතරේ ලිප සහ නවීන පන්නයේ උපාංග යොදා ඇති අලංකාර මුළුතැන්ගෙය ඇතුළු සියලු පහසුකම්වලින් සපිරි අලුත්ම නිවස ඉක්මනින් විකිණීමට
වැඩි විස්තර සදහා අමතන්න
𝐏𝐫𝐢𝐜𝐞 - 𝟏𝟕𝟎 𝐋𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬
𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 -
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐩𝐞𝐫𝐭𝐲