Brand-New Condition House For Sale in Homagama Meegoda
* 7.5 p
* 1450 SQFT
* 3 Bedrooms
* 2 Bathrooms ( MAster With Attached )
* Spacious Living & Dining - Pantry Kitchen
* Garden Space
* 2 Vehicles Parking Space
* All 4 Sides Parapet Walls With Remote Roller & Wicket Gates
* House Built in a Land Plot Auctioned by Prime Lands
* Clear Deeds With Approved Building Plans & COC - Eligible For a Bank Loan
* Only 400 meters to Artigala Bus Rd ( Hanwella - Homagama )
* Asking Only Rs.135/= Lakhs NEGOTIABLE
🏠 මීගොඩින් අලුත්ම අර්ධ සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත 🏠
නිස්කලංක සහ ස්වාභාවික විපත්වලින් තොර පරිසරයක පිහිටි ඔබේ සිහිනය සැබෑ කරගන්න කදිම අවස්ථාවක්!
📍 ස්ථානය: ආටිගල, මීගොඩ (Prime Land බිම් කොටසක පිහිටා ඇත)
✅ නිවසේ විස්තර:
* පර්චස්: 7.5
* නිදන කාමර: 3 🛌
* නානකාමර: 2 (ඇටෑච් සහ කොමන්) 🛀
* නවීන පන්නයේ සාලය සහ කුස්සිය
* වාහන 2ක් නැවැත්විය හැකි ගරාජය
* රෝල ගේට්ටු
✅ නෛතික සහතික:
පිරිසිදු සින්නක්කර ඔප්පු (Prime Land)
COC සහතිකය සහිතයි
අනුමත නිවාස සහ බිම් සැලසුම්
💰 මිල: රුපියල් ලක්ෂ 135 කි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: