Brand New Castle 5W-30 DL-1 Engine Oil (20L)
Rs 70,000
ඔන්න ජපන් වාහන පාවිච්චි කරන අයට සුපිරිම අවස්ථාවක්! ජපානයෙන් ආනයනය කරන ලද අලුත්ම Castle 5W-30 DL-1 ලීටර් 20 කෑන් එකක් විකිණීමට.
✅ තත්ත්වය: අලුත්ම (Brand New / Sealed Condition 100%)
✅ වෙළඳ නාමය: Castle
✅ වර්ගය: 5W-30 DL-1 (විශේෂයෙන්ම DPF සහිත ඩීසල් වාහන සඳහා)
✅ පරිමාව: ලීටර් 20 (20L Can)
✅ ගැළපෙන වාහන: කිලෝමීටර් 100,000 ට අඩුවෙන් ධාවනය කර ඇති ඩීසල් වාහන සඳහා වඩාත් සුදුසුයි.
✅ ධාවනය කළ හැකි දුර: කිලෝමීටර් 10,000 ක් දක්වා ධාවනය කළ හැක.
✅ නිෂ්පාදනය: 100% ජපානයෙන් ආනයනය කරන ලද්දකි.
මේ දවස්වල මාකට් එකේ මේ ලීටර් 20 කෑන් එකක් යන්නේ මීට වඩා වැඩි මිලකටයි. නමුත් අපෙන් ඔබට මේ Brand New කෑන් එක රු. 70,000/- කට ලබාගත හැක!
ඉක්මනින් ගන්නා කෙනෙකුට සුළු වෙනසක් කර දිය හැක.
වැඩි විස්තර සඳහා අමතන්න: