Brand New Building for Rent in Athurugiriya
🏢 අතුරුගිරිය ආර්පිකෝ අසල අලුත්ම ගොඩනැගිල්ල කුලියට!
🏠 ව්‍යාපාර හෝ නේවාසික ලෙස පාවිච්චි කරන්න පුළුවන්
📍 ස්ථානය:
අතුරුගිරිය නගරය, ආර්පිකෝ සුපර් එකට එහා පැත්තේ
බොරැල්ල පාර, බැංකු, සියලු පහසුකම්වලට මීටර් 5ක් පමණයි
🆕 ගොඩනැගිල්ල ගැන:
ගිය මාසයේ වැඩ අවසන් වූ අලුත්ම ගොඩනැගිල්ල.
මීට පෙර කිසිවෙක් පදිංචි වී නැත.
යට මහල කුලියට දීමට ඇත.
📐 ඉඩකඩ විස්තර:
වර්ග අඩි 1400
කාමර 2ක්
නවීන කුස්සිය
කෑම කාමරය
🚽 බත් රූම් 2ක්
🚗 පාර්කින්:
ගොඩනැගිල්ල ඇතුළත වාහන 2ක්
පිටත වාහන 10+
💼 සුදුසු ව්‍යාපාර:
💇♀️ Salon | 💊 Dispensary | 🏢 Office | 🛍️ Shop
📚 Tuition Class | 💄 Beauty Center | 🏥 Clinic | + ඕනෑම දෙයකට
🏠 නේවාසික:
පවුලකට පදිංචියටත් සුපිරිම තැන.
💰 කුලිය: රු. 125,000/- පමණයි
📞 අමතන්න
🏢 Brand New Space for Rent – Next to Arpico, Athurugiriya!
🏠 Suitable for Commercial OR Residential Use
📍 Location:
Athurugiriya Town, Right Next to Arpico Super
Just 5m to Borella Road, Banks & All Main Facilities
🆕 About the Property:
Newly completed building – finished last month
Never occupied before
Ground floor available for rent
📐 Space Details:
1400 sqft
2 Rooms
Modern Kitchen
Dining Area
🚽 2 Bathrooms
🚗 Parking:
Indoor parking for 2 vehicles
Outdoor parking for 10+ vehicles
💼 Ideal For Business:
💇♀️ Salon | 💊 Dispensary | 🏢 Office | 🛍️ Shop
📚 Tuition Class | 💄 Beauty Center | 🏥 Clinic | + Any Business
🏠 For Residential:
Perfect for a family to live in. Brand new and very comfortable.
💰 Rent: Rs. 125,000/- per month
🔥 Great price for this prime location!
📞 Contact
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Brand New 3-Storey Luxury Building for Rent – Near Arpico Athurugiriya
Beds: 2, Baths: 2MEMBERColombo, House RentalsRs 130,000 /month21 days
Brand New Two Storied Building for Sale Habarakada , Athurugiriya
1,600 sqftMEMBERColombo, Commercial Properties For SaleRs 15,500,00027 days
Athurugiriya - Luxury Brand New Apartment for rent
Ariyana ResortsBeds: 3, Baths: 3MEMBERColombo, Apartment RentalsRs 200,000 /month1 day
For Sale Brand New Building
1,600 sqftMEMBERColombo, Commercial Properties For SaleRs 15,500,00050 days