🔥 ගෑස් රයිස් ස්ටීමර් – ව්‍යාපාරික මුළුතැන්ගෙයට හොඳම තේරීම! 🔥
🍚 විශාල ප්‍රමාණයේ බත්, ඉඩියප්පම්, එළවළු සහ තවත් ආහාර ඉක්මනින් හා සමානව ස්ටීම් කිරීමට සුදුසුයි.
✅ උසස් තත්ත්වයේ Stainless Steel නිමාව
✅ බහු Tray ධාරිතාව – එකවර වැඩි ප්‍රමාණයක් පිසීමට හැකියාව
✅ Gas ක්‍රියාකාරී පද්ධතිය – ඉන්ධන ඉතිරි කරමින් වේගවත් පිසීම
✅ භාවිතයට පහසු සහ පිරිසිදු කිරීමට ලේසි
✅ හෝටල්, රෙස්ටුරන්ට්, කැටරින් සේවා, බේකරි සහ ආහාර ව්‍යාපාර සඳහා අතිශය සුදුසුයි
💥 විශේෂ මිල ගණන් දැන් ලබාගන්න!
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම අමතන්න: 077 066 5301
*ගුණාත්මකභාවය
• කල්පැවැත්ම
• විශ්වාසය
– ඔබගේ ව්‍යාපාරයට හොඳම ආයෝජනය✔✔✔✔