✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ තනිමහල් නිවසක් විකිණීමට 342 කොට්ටාව පිළියන්දල බස් මාර්ගයෙන්
✅ නිදනකාමර තුනක් හා නානකාමර දෙකක්,
✅ ප්‍රධාන නිදනකාමරයට යාබද නානකාමරය
✅ උණුවතුර පහසුකම් සහිතයි
✅ කබඩ් සහිත මුළුතැන්ගෙය සමග උදුන් හතරේ ලිප
✅ අලංකාර විදුලි උපාංග
✅ තාප්පය හා ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන් හා පාරසරික ප්‍රදේශය
✅ පොල්ගස්ඕවිට කහතුඩුව කොට්ටාව මත්තේගොඩ කැස්බෑව පිලියන්දල හා කහතුඩුව අධිවේගී පිවිසුමට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානය
✅ විකුණුම් මිල - ලක්ෂ 175 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Brand New Single Storey House In For Sale In Polgasowita.
✅ Highly Residential Environment
✅ 03 Bedrooms With A/C Provision
✅ Master Bedroom Has Attach Bathroom With Hot Water
✅ 02 Bathrooms With Hot Water
✅ Kitchen With Pantry Cupboard
✅ 04 Burner Cooker
✅ Wall & Remote Control Gate
✅ Finishing Roof
✅ Branded Fitting
✅ Beautiful Light Fittings
✅ Overhead Water Tank
✅ Clear Deeds
වැඩි විස්තර සදහා අමතන්න
🟠 තවත් නිවාස විශාල ප්‍රමාණයක් අප සතුව ඇති බැවින් ඔබට අවශ්‍ය අන්දමේ නිවසක් සොයා ගැනීමට අප හා සම්බන්ධ වන්න.
🟠 ඔබගේ විකිණීමට ඇති නිවාස හා ඉඩම් අප විසින් අලෙවි කරවා ගැනීමට වුවද හැකියාව ඇති බැවින් විස්තර සමග අප හා සම්බන්ධ වන්න.
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟏𝟕𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐩𝐞𝐫𝐭𝐲 - 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°