🔸🔸🔸Brand New House For Rent in Kesbewa
කැස්බෑව නගරයෙන් පදිංචි නොවූ අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත.... 🔸🔸🔸
🏕පර්චස් 10 නිරවුල් ඔප්පු
🔒නිදන කාමර 05
🔒බාත්රැම් 04
🔒සාල 02
🔒අංගසම්පූර්ණ නවීන මුළුතැන්ගෙය
🔒වාහන නැවැත්වීම සදහා ඉඩකඩ
🔒බැල්කනි 04
🔒Rooftop
🪙Rent Price - Monthly 140,000/=
(6 month Key Money)
Agency service fee half month will be charged from the tenants.
🚦 පිලියන්දල කොට්ටාව නගරයට සහ කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නයි.
🚦සියළුම නාගරික පහසුකම් වලට ආසන්නයි.
1️⃣බිම් මහල - ආකර්ෂණීය සාලය, කාමර 02, බාත්රූම් 02, අංගසම්පූර්ණ නවීන මුලුතැන්ගෙයක්, කෑම කාමරය,
2️⃣පළමු මහල - කාමර 03, බාත්රූම් 02, සාලය, TV ලොබි, බැල්කනි 04,
3️⃣දෙවන මහල - කාමර 01
4️⃣Rooftop
MANGO Property Solutions.