Brand new 4 Bedrooms House for sale in Piliyandala Madapatha Road
𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 - 𝐌𝐚𝐝𝐚𝐩𝐚𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝
පිළියන්දල නගරයට ආසන්නයෙන් මඩපාත පාරෙන් නිදන කාමර 4කින් සහ නාන කාමර 3කින් සමන්විත නවීන දෙමහල් නිවස විකිණීමට.
නිවසේ සිට පිළියන්දල ටවුමට දුර කි:මි 1.5යි ඉතාමත් සාමකාමී නිදහස් වටපිටාවකින් සමන්විත ප්‍රදේශයක නිවස ඉදිකර ඇත.
මිල ලක්ෂ 320කි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක. වැඩි විස්තර සදහා අමතන්න .ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 6.5 Perches
🔹 Floor area - 2200 sqft
🔹 car porch
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms
👉 3 Bathrooms
👉 Master bedroom has attached bathroom
👉 Out side maids washroom
👉 Kitchen with pantry cupboards
👉 Large living room
👉 Dining room
👉 Fully tiled
👉 Ceiling fan
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Car porch
👉 Balcony & roof top
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟑𝟐 𝐌 | 𝟑𝟐𝟎 𝐥𝐚𝐤𝐬 𝐏𝐫𝐢𝐜𝐞 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
Please call us for more information. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
16th may..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Brand New 4 Bedrooms House For sale in Piliyandala Kesbewa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 29,000,00020 days
Luxury 4 Bedrooms House for sale in Piliyandala Bypass road
Bedrooms: 4, Bathrooms: 5MEMBERColombo, Houses For SaleRs 43,000,00018 days
4 Bedrooms Brand New House for sale Piliyandala Kesbewa junction
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 38,000,00021 days
3 Bedrooms New House for sale in Piliyandala Bandaragama road
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 23,000,00042 days
