𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝟒 𝐁𝐄𝐃𝐑𝐎𝐎𝐌𝐒 𝐇𝐎𝐔𝐒𝐄 𝐅𝐎𝐑 𝐒𝐀𝐋𝐄 𝐈𝐍 𝐏𝐈𝐋𝐈𝐘𝐀𝐍𝐃𝐀𝐋𝐀 𝐌𝐀𝐃𝐀𝐏𝐀𝐓𝐇𝐀 𝐑𝐃
පිළියන්දල නගරයට ආසන්නයෙන් මඩපාත බස් පාර, කොටගෙදරින් නවීනතම සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට
නිදන කාමර 4කින් සහ නාන කාමර 2 කින් සමන්විත නිවස නිදහස් නිස්කලංක සාමකාමී ප්‍රදේශයක ඉදිකර ඇත.
නිවසේ සිට පිළියන්දල නගරයට දුර කි:මී 3යි. අඩි 20 පිවිසුම් මාර්ගය.
මිල ලක්ෂ 295යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 6.6 Perches
🔹 Floor area - 1950 sqft
🔹 Parking facility - 1
🔹 20 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉4 Bedrooms
👉2 Bathrooms
👉Kitchen with pantry cupboards
👉Cooker & Cooker Hood
👉Large Living & Dining area
👉TV lobby
👉Balcony
👉Landscaping garden
👉Roller gate with wicket gate
👉Garden wall surrounded
👉Pipe born water
👉Clear Deed with COC
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
3 Kms to Piliyandala Town
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟗.𝟓 𝐌 | 𝟐𝟗𝟓 𝐥𝐚𝐤𝐬 Negotiable
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
5th of Aug