BRAND NEW 3 BEDROOMS HOUSE FOR SALE PILIYANDALA POLGASOWITA
𝟑 𝐁𝐄𝐃𝐑𝐎𝐎𝐌𝐒 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐇𝐎𝐔𝐒𝐄 𝐅𝐎𝐑 𝐒𝐀𝐋𝐄 𝐈𝐍 𝐏𝐈𝐋𝐈𝐘𝐀𝐍𝐃𝐀𝐋𝐀 𝐏𝐎𝐋𝐆𝐀𝐒𝐎𝐖𝐈𝐓𝐀
පොල්ගස්ඕවිට හන්දිය ආසන්නයෙන් සියඹලගොඩ නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක නවීනතම මනරම් නිවසක් විකිණීමට. නිවස මුළුමනින්ම ටයිල් කර ඇති අතර ෆිනිෂින් වහලය ගසා නිමකර ඇත. මනා ලෙස ඉඩකඩ ඇතිව සෑදු නිදන කාමර ,සාලය , කෑම කාමරය සහ පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය .
ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 20 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා ගේට්ටු සවි කර ඇත.මිල ලක්ෂ 200කි. වැඩි විස්තර සදහා අමතන්න.
නිවසේ සිට පොල්ගස්ඕවිට හන්දියට දුර කි:මී 1යි.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 6 Perches
🔹 1200 Sqft
🔹 20 Feet access road
✅ 3 Bedrooms
✅ 2 Bathrooms
✅ Master bedroom has attached bathroom
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with pantry cupboards
✅ Garden wall surrounded
✅ Roller gate wicket gate
✅ Approved plans
✅ Car porch
✅ Clear Deed with COC
✅ Pipe born water
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
18th of july
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Brand New 3 Bedrooms House for sale in Piliyandala Polgasowita
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 21,500,0002 days
Barand New 3 Bedrooms House for sale Piliyandala Polgasowita
Bedrooms: 3 | Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 26,500,00045 days
3 Bedrooms House for sale in Piliyandala Polgasowita
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 21,500,0001 day
Brand New 4 Bedrooms House for sale in Piliyandala Polgasowita
Bedrooms: 4 | Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 36,000,0005 days
