𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝟑 𝐁𝐄𝐃𝐑𝐎𝐎𝐌𝐒 𝐇𝐎𝐔𝐒𝐄 𝐅𝐎𝐑 𝐒𝐀𝐋𝐄 𝐈𝐍 𝐇𝐎𝐑𝐀𝐍𝐀 𝐏𝐎𝐊𝐔𝐍𝐔𝐕𝐈𝐓𝐀
හොරණ නගරයට ආසන්නයෙන් පොකුණුවිට හංදියෙන් නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක නවීනතම නිවසක් විකිණීමට
නිවසේ පොලව මුළුමනින්ම ටයිල් කර ෆිනිෂින් වහලය ගසා මනා ලෙස ඉඩ කළමනාකරණය කොට නිමවා ඇත. ගෙමිදුල අලංකාර ලෙස සකස් කර ඇති මෙහි වාහන 2ක් පමණ දැමීමට ඉඩ පහසුකම් සහිතයි
ඉතාමත් උසස් නේවාසික පරිසරය පිහිටා ඇති මෙම නිවසට පිවිසුම් මාර්ගය අඩි 20.නිවසේ සිට පොකුණුවිට හන්දියට ඇවිදින් යන දුර .
මිල ලක්ෂ 255යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 10 Perches
🔹 Floor area - 1670 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms with hot water
👉 Master bedroom has an attached bathroom
👉 Large living & dining area
👉 Kitchen with pantry cupboards
👉 Fully tiled
👉 Finishing roof
👉 Car porch
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Landscaping garden
👉 Pipe born water
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ Walking distance to Pokunuvita Junctions
Very close to Horana town & Other Necessary Places. All documents are clear . Highly residential area and very good neighborhood.
Price 25.5 Million - negotiable
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
----------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
12th of Aug..