𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 3 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐆𝐨𝐝𝐚𝐠𝐚𝐦𝐚
* 10 p
* 1500 SQFT
* 3 Bedrooms
* 2 Bathrooms
* 20 Feet Access Rds
* Living - Dining - Pantry Kitchen
* Landscaped Garden
* All 4 Sides Parapet Walls With Remote Roller & Wicket Gates
* House With No Blind Walls - Can go right around the House
* Only 1.3 km to Godagama Town
* Only 500 meters to 190 Meegoda Pita kotuwa Bus
* 4 or More Vehicles Parking Space
* Clear Documents - Approved Plans - COC
* Asking Only Rs.215/= Lakhs NEGOTIABLE
හෝමාගම ගොඩගමින් නිදන කාමර 3ක් සහ නාන කාමර 2කින් සමන්විත නවීන පන්නයේ අලංකාර තනිමහල් නිවස විකිණීමට.
පර්චස් 10
මෙම නිවස මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් සියලු පහසුකම් සහිතව ඉදිකර ඇත.
ඉඩකඩ සහිත වාහන 4ක් පමණ නවතා තැබිය හැකි විශාල මිදුල.
නිවස වටා තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත.
ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
අඩි 20 පාර
නිවසේ සිට ගොඩගම ටවුමට දුර කි:මී 1.3යි
190 මීගොඩ පිටකොටුව බස් පාරට 500m
ලක්ෂ 215