𝐁𝐫𝐚𝐧𝐝 𝟐 𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐁𝐚𝐧𝐝𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 - 𝐑𝐚𝐢𝐠𝐚𝐦𝐚
* 𝟏𝟎 𝐩𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟐 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦 | 𝟐𝟎𝟎 𝐋𝐚𝐤𝐬 (𝟐𝟎 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧)*
බණ්ඩාරගම රයිගමින් පර්10ක ඉදිකරන ලද නිදන කාමර 4ක් නාන කාමර 2ක් සහ පිටතින් සේවක නාන කාමරයක් සහිත අලංකාර නවීනතම නිවස විකිනීමට ඇත .
අඩි 20 පාරකට මුහුණලා ඇති මෙම නිවස පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඇත. මිදුලෙහි වාහන නැවැත්වීමේ ඉඩ පහසුකමින් සමන්විතයි. මනා ඉඩකඩ සහිතව නිවස වටා ඇවිද යා හැකි අයුරින් නිවස ඉදිකර ඇත. නිදහස් නිස්කලංක පරිසරයක ඇති මෙම නිවස ගත් සැනෙන් පදිංචියට සුදුසුයි
නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක. මිල ලක්ශ 200යි.
නිවසේ සිට රයිගම පන්සලට දුර කිලෝමිටරයකි
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 10 Perches
✅ 2250 Sqft
✅ 20 Ft access road
✅ 4 Bedrooms
✅ 2 Hot water Bathrooms
✅ Out side toilet
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with pantry cupboards
✅ Front balcony
✅ Garden wall surrounded
✅ Swing gate
✅ Clear Deed
✅ Approved plans
✅ 2 Vehicle parking spaces
✅ Landscaping garden
✅ No blind wall
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
9th Dec