
Branch Manager - kegalle
💼 තනතුර : ශාඛා කළමණාකරු (Branch Manager)
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 30 - 50 අතර
【~】 රක්ෂණ ක්ෂේත්රයේ හෝ මූල්‍ය ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට විශේෂ ප්‍රමුඛතාවය
【~】 අලෙවි ඉලක්ක සපුරාලීමේ හැකියාව
【~】 කණ්ඩායම් කළමනාකරණය සහ පුහුණු කිරීමේ හැකියාව
【~】 නායකත්ව ගුණාංග සහ විශිෂ්ට සන්නිවේදන කුසලතා
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ශාඛාවේ සමස්ත කළමනාකරණය සහ මෙහෙයුම් අධීක්ෂණය
【~】 ශාඛා කාර්ය මණ්ඩලය බඳවා ගැනීම හා පුහුණු කිරීම
【~】 අලෙවි ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා උපාය මාර්ග සැකසීම
【~】 පාරිභෝගික සබඳතා කළමනාකරණය
【~】 වාර්තාකරණය සහ කාර්ය සාධන විශ්ලේෂණය
✅ ප්රතිලාභ :
【~】 මූලික වැටුප් (Basic Salary)
【~】 ප්‍රවාහන දීමනා (Transport Allowances)
【~】 ඉන්ධන දීමනා (Fuel Allowances)
【~】 ඉලක්ක දීමනා (Target Allowances)
【~】 විදේශ සංචාර අවස්ථා (Foreign Trips)
【~】 අනෙකුත් වරප්‍රසාද රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) WhatsApp අංකයට යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 077 250 8998 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
යාවත්කාලීන ජීව දත්ත පත්‍රිකාව (CV) WhatsApp හරහා යොමු කරන්න
රක්ෂණ හෝ මූල්‍ය ක්ෂේත්‍ර පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාවය
POWER HANDS™ PLANTATION (PVT) LTD සමඟ එක්වීමේ අවස්ථාව!

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Wealth Planner's Manager - Kegalle
AIA INSURANCE LANKA LIMITEDRs 100,000 - 500,000MEMBERKegalle, Sales and Marketing20 days
Location Manager
The Nations GroupRs 35,000 - 50,000MEMBERKegalle, Sales and Marketing29 days
Accountant - Kegalle
Yelo Distributors (Pvt) LtdMEMBERKegalle, Accounting & Finance13 days
Receptionist - Kegalle
Private PosterRs 30,000 - 45,000MEMBERKegalle, Office Administration and Operations14 hours