කුරුණෑගල කර්මාන්තශාලාවක් සඳහා යන්ත්ර සහයකයින්, බොයිලේරු ක්රියාකරුවන් හා ලොරිරථ රියදුරන් (බරවාහන) වහාම බඳවාගැනේ.
තනතුර : බර වාහන රියදුරු - කුරුණෑගල
සුදුසුකම් :
【~】 වයස අවුරුදු 25- 45 අතර
【~】 වලංගු බර වාහන / සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් හිමිකම
【~】කුරුණෑගල අවට පදිංචිකරුවන්
【~】 අවම වශයෙන් වසර 2 ක පළපුරුද්දක් තිබීම
රැකියාවේ කාර්ය භාරය :
【~】 බර / සැහැල්ලු වාහන ආරක්ෂිතව ධාවනය කිරීම
【~】 භාණ්ඩ ප්රවාහනය සහ නියමිත ස්ථාන වෙත බාරදීම
【~】 වාහන නඩත්තුව සහ පිරිසිදුකම පවත්වා ගැනීම
【~】 ගමන් වාර්තා නිවැරදිව පවත්වා ගැනීම
ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 අතිකාල දීමනා
【~】 ස්ථිර රැකියා අවස්ථාව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ විස්තර ඇතුළත් දත්ත පත්රිකාව (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 0776185564