හොරණ අවට භාණ්ඩ බෙදාහැරීමේ සමාගමක බර වාහන රියදුරු තනතුර සදහා බදවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්:
ග්‍රාමසේවක සහතිකය.
පොලිස් සහතිකය.
බර වාහන රියදුරු බලපත්‍රය.
අත්දැකීම් අවම වශයෙන් වසර 3 ක්
වයස: 25–55
කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව.
හොරණ අවට පදිංචිය විශේෂ සුදුසුකමක් වේ.
ආකර්ශනීය වැටුප්.
නවාතැන් පහසුකම්.
ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
ඇයදුම්පත් (CV) හා රියදුරු බලපත්‍ර පිටපත 0770672903 (Whatsapp) අංකයට යොමු කරන්න.