💼 තනතුර : බර වාහන රියදුරු
=======================
💠 සුදුසුකම් :
【~】 පළපුරුදු සැහැල්ලු වාහන රියදුරන්
【~】 හොරණ හෝ හොරණ අවට ප්රදේශවල පදිංචිකරුවන්
【~】 දිවයින පුරා මාර්ග පිළිබඳ දැනුම
【~】 බර වාහන පැදවීමේ පළපුරුද්ද (විශේෂ සුදුසුකමක් වේ)
【~】 වලංගු බර වාහන රියදුරු බලපත්රය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 බර වාහන ආරක්ෂිතව ධාවනය කිරීම
【~】 දිවයින පුරා භාණ්ඩ ප්රවාහනය සහ නියමිත ස්ථාන වෙත බාරදීම
【~】 වාහන නඩත්තුව සහ පිරිසිදුකම පවත්වා ගැනීම
【~】 ගමන් වාර්තා නිවැරදිව පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 අතිකාල දීමනා
【~】 අනෙකුත් වරප්රසාද රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ යාවත්කාලීන අයදුම්පත (CV) පහත විද්යුත් තැපැල් ලිපිනයට හෝ දුරකථන අංකයට යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 077 361 5513
# 📧 ඊ-මේල් ලිපිනය : careers@hddex.com
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
රියදුරු බලපත්රයේ පිටපතක් අමුණන්න
පළපුරුද්ද සහතික කළ හැකි ලියකියවිලි රැගෙන එන්න
හොරණ අවට පදිංචිකරුවන්ට ප්රමුඛතාවය
ප්රමුඛ පෙළේ ආයතනයක ස්ථාවර රැකියාවක් සමග එක්වීමට ඔබටත් අවස්ථාව!