රැකියා අවස්ථාව! (ජා ඇල)
තනතුර: බර වාහන රියදුරු
වැටුප: රු. 80000-120000
රැකියා විස්තරය
අපි පළපුරුදු සුහදශීලි බර වාහන රියදුරුවෙකු සොයන්නෙමු.
බර වාහන ආරක්ෂිතව ධාවනය කිරීමට හැකි පුද්ගලයෙකු
අවශ්‍යයි.අවශ්‍යතා
සිංහල ලිවිම සහ කියවීම
වයස අවුරුදු 20-40 අතර
ජා ඇල ප්‍රදේශය අවට පදිංචි
අවම අවුරුදු 1-3 බර වාහන ධාවන පළපුරුදු
වලංගු බර වාහන රියදුරු බලපත්‍රය (Heavy Vehicle License)
හොඳ ස්වභාවයක් සහ විශ්වාසනීයත්වය
ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න
අයදුම් කරන්න:
0773957574 (WhatsApp) ඔබගේ රියදුරු බලපත්‍රය යොමු කරන්න
නික්කො නදි එන්ටර්ප්‍රයිසස් (ප්‍රයිවට්) ලිමිටඩ්ප්රධාන කාර්යාලය
අංක 32, ගමේමද පාර,
තුදැල්ල, ජා-ඇල.