🚛 රියදුරු රැකියාවක් සොයන ඔබට සුපිරි අවස්ථාවක්! 🚛
ඔබත් රියදුරු රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!
📍 දෙහිවල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බෙදාහැරීමේ ආයතනයක් සඳහා
බර වාහන රියදුරන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
📌 සුදුසුකම්:
✔ වයස අවුරුදු 25ත් 45ත් අතර විය යුතුය
✔ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
✔ අවම වශයෙන් වසර 2ක පලපුරුද්දක් තිබිය යුතුය
✔ වගකීමකින් හා නීති රීති පිළිපදිමින් කටයුතු කළ හැකි විය යුතුය
✔ කණ්ඩායම් ආකාරයෙන් වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
✨ ආකර්ෂණීය වැටුප් සහ දීමනා
✨ අතිකාල දීමනා
✨ නිවාඩු හිමිකම්
✨ ස්ථිර සේවයට එක්වීමේ අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0710120933
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න: 0769664065
⏳ සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බැවින් අදම අයදුම් කරන්න!