බර වාහන රියදුරු
රැකියා වර්ගය - පූර්ණ කාලීන / ස්ථිර
ස්ථානය - කොළඹ
වැටුප් - සාකච්ඡා කළ හැකිය
සුදුසුකම්
• වයස අවුරුදු 40 ට අඩු විම
• අවම වශයෙන් වසර 03 ක් හෝ ඊට වැඩි පළපුරුද්දක් තිබිය යුතුය (බර වාහන රියදුරෙකු ලෙස)
• නවාතැන් පහසුකම් හා දිවා ආහාරය සපයනු ලැබේ
ඔබේ අයදුම්පත අදම යොමු කරන්න
Whatsapp – 071 6001920