# 💼 තනතුර : රියදුරු (සැහැල්ලු සහ බර වාහන)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 38-45 අතර.
【~】✪ සමාන තනතුරක සේවා පළපුරුද්ද අතිරේක සුදුසුකමක් වේ.
【~】✪ කොළඹ දිස්ත්රික්කයෙහි සේවයට කැමති වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු සහ බර වාහන පැදවීම.
【~】✪ පවරා දෙන අනෙකුත් ප්රවාහන කටයුතු සිදු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මූලික වැටුප, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා සහ නවාතැන් පහසුකම් නොමිලේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් ආකාරයට අයදුම් කරන්න.
සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.
# 📳 දුරකථන අංකය :
0777 815 906 (WhatsApp මාර්ගයෙන් අයදුම්පත් යොමුකිරීම සඳහා)
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@dsisamson.com
# 📪 ලිපිනය :
D. Samson & Sons (Pvt) Ltd.
Level 06, West Low Block, World Trade Center,
Colombo 01, Sri Lanka.