💼 තනතුර : බර වාහන රියදුරු
💠 සුදුසුකම් :
• අවම වසර 03 ක පළපුරුද්ද සහිත බර වාහන රියදුරන් හොරණ හෝ හොරණ අවටින් අවශ්‍යයි.
• මනා සෞඛ්‍ය තත්වයෙන් හෙබි අයවලුන් වීම.
• වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කළ හැකිවීම.
• මනා හික්මීමක් සහිත වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
යාවත්කාලීන අයදුම්පතක් අප වෙත යොමු කරන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.
#📳 දුරකථන අංකය :
0773615513
#📧 ඊ-මේල් ලිපිනය :
careers@hddex.com