හාඩ්වෙයාර් අයිතම ආනයනය කර බෙදාහරින සමාගමක් සඳහා බර වාහන රියදුරු ඇබෑර්තු ඇත
සුදුසුකම්
- වයස අවුරුදු 50 ට අඩු.
- වලංගු ධාවන බලපත්රයක් සහිත වීම.
- සිංහල සහ ඉංග්රීසි කියවීමට හැකි වීම.
- පදිංචිය කැලණිමුල්ල/ අංගොඩ/ කොලොන්නාව/ කඩුවෙල අවට වීම.