📢 බර වාහන රියදුරු (Heavy Vehicle Driver) අවශ්‍යයි
හාර්ඩ්වෙයාර් උපාංග ආනයනය කර බෙදාහැරීම් කරන අප ආයතනයට අපගේ බෙදාහැරීම් කටයුතු සඳහා වගකීම් සහගත සහ පළපුරුදු බර වාහන රියදුරෙකු අවශ්‍යව ඇත.
📌 අවශ්‍ය සුදුසුකම්:
වලංගු Heavy Vehicle Driving License (ශ්‍රේණි: D / CE)
අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
වයස අවුරුදු 21 – 50 අතර
වගකීම් සහගත හා විශ්වාසදායක වීම
📍 සේවා ස්ථානය: අංගොඩ / කඩුවෙල / කොලොන්නාව ආසන්නයේ පදිංචි අය වඩාත් සුදුසුය
නවාතැන් පහසුකම් සපයනු ලැබේ
📞 දුරකථන: 070 7762139
📧 Email: careers.ient@gmail.com