💼 තනතුර : බර වාහන රියදුරන් (Heavy Vehicle Drivers)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 සිට 40 ත් අතර විය යුතුය.
【~】✪ අවුරුදු දෙකකට (කට) පැරණි වලංගු බර වාහන රියදුරු බලපත්රයක් තිබිය යුතුය.
【~】✪ පොලිස් සහතිකපතක් තිබිය යුතුය.
【~】✪ ජාතික හැඳුනුම්පත හා සියලුම සහතිකපත්වල මුල් පිටපත් ඉදිරිපත් කළ හැකි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හැඳල, වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමූහයේ බර වාහන පැදවීමේ කාර්යභාරයන් නියමිතව සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් (රු. 55,000.00 - 70,000.00) සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් ලබා දේ.
【~】✪ තාවකාලික අමතර අදායම් මාර්ග ඇත.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පහත සඳහන් ලිපිනයට පැමිණ අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0766863603
📧 ඊ-මේල් ලිපිනය :
nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
30/10 මරදාන පාර, හැඳල, වත්තල