මාලබේ පිහිටි අප ආයතනයට සැහැල්ලු හා බර වාහන රියදුරන් අවශ්‍ය කර තිබේ.
පළපුරුදු හා ආරක්ෂාකාරී රිය ධාවන හැකියාව,
නවීන පන්නයේ වාහන හැසිරවීමේ හැකියාව,
වහකීමෙන් හා විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව,
විශේෂ සුදුසුකම් වේ.
වැටුප් පැමිණ සාකච්චා කරගත හැක.
ආහාර හා නවාතැන් පහසුකම් ලබාදිය හැක.
වයස අවුරුදු 30 - 50 අතර
විමසීම් 0714307685