🚛 New City Furnitech ආයතනයට බර වාහන රියදුරෙකු අවශ්‍යයි!
✅ මාසික වැටුප – රු. 100000/-
✅ Customersලාගෙන් Tips ලැබේ.
අවශ්‍ය සුදුසුකම් හා වගකීම්:
✔️ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
✔️ ඩිලිවරි වලදි වැඩ වලට උදව් දිය යුතුය.
✔️ ඩිලිවරි ගිය විට කෑම බීම සහ නවාතැන් සපයනු ලැබේ
✔️ නවතින්න පුළුවන්
❌ මත්ද්‍රව්‍ය / මත්පැන් භාවිතය තහනම්
📞 කැමති අය තමන්ගේ පින්තූරයක් සමඟ මේ නම්බර් එකට WhatsApp කරන්න 0775261361