ඉතාම හොද තත්වයේ ඇත.මුදල් හදිස්සියක් සදහා ඉතා ඉක්මනින් විකුණයි.සවුන්ඩ් සුපිරි.සීරීමක්වත් නැත.අරගෙන මාස 4ක් වගේ වෙන්නෙ.වටින කෙනෙක් ඉන්නවනම් කතා කරන්න..