පිලියන්දල මහරගම මාර්ගයේ එගොඩවත්ත මෙම නිවස විකිණීමට ඇත (Box type - Roof Top Area ) ලක්ශ 285 (Negotiate price)
පර්චස් 9.9 - මහරගමට පිලියන්දල බොකුන්දර නගරවලට ඉක්මනින් ලගා විමට හැකියාව ඇත
පහල මහලේ
👉නිදන කාමර 2- (1 A/C)
👉නාන කාමර 1
👉සාලය
👉ටිටී ලොබී
👉පැන්ට්රි කබට් සහිත කිචන්
👉පිටතින් කිචන් 1
👉සේවක නානකාමර 1
ඉහල මහලේ
👉නිදන කාමර 1
👉නාන කාමර 1
👉සාලය
👉 පිටතින් තිබෙන අමානො වහලය සවිකරන ලද ඉඩකඩ සහිත කොටස
👉 තුන්වන මහලට තරප්පු පෙල දමා යකඩ වැටක් සවිකොට ඇත
👉 ඉහල මහලේ රුෆ් ටොප් එරියා පොලොව (Water Proof ) කර සුද මැද තින්ත ගා ඇත
👉 නිවසට එන මාර්ගය අඩී 15
👉 නිවසේ සිට පිලියන්දල මහරගම 341 මාර්ගයට දුර ප්රමාණය 400 මීටර්
👉 වාහන 2 නැවැත්වීමට පහසුකම් සහිතයි
👉 නිවස වටා වට තාප්ප දමා ගෙට්ටුව සවිකොට ඇත
👉 එක් පසකින් මායිම් බිත්තිය වන අතර අනික් පැත්තට අඩී 6ක වටා ගමන් කරන පරිදි ඉඩකඩ ඇත
👉 නිවසේ මිදුල ඉන්ටර්ලොක් ගල් අල්ලා ඇත
👉 නිවසේ සිට මහරගමට 3.5km
👉 නිවසේ සිට පිලියන්දල නගරයට 3.5km
පිලියන්දල නගරයටත් මහරගම නගරයටත් වීනාඩි 10ක කාලයක් තුළ ගමන් කිරිමට හැකියාව
නිවසේ වට පිටාව නිස්කලංක වැදගත් පරිසරයක පිහිටා ඇත
👉 නිවස නිරවුල් සින්නක්කර ඔප්පු
👉 මිළ ලක්ශ 285 මිළ ගනම් සාකච්ඡා කොට වෙනසක් කරනු ලැබේ