🌿♦️ ගණේමුල්ල නගරය ආසන්න නවීන මාදිලියේ BOX TYPE MODERN නිවස ඉක්මනින් විකිණීමට.
♦️💢📛 ලක්ෂ 360 📛💢♦️
🔷 පර්චස් 15 විශාල ඉඩම.
නිවසේ විස්තරය
----------------------------
🔺 Ground Floor.බිම් මහල🔺
📌 විශාල ප්‍රධාන සාලය
📌 සාලයට යාබද මුළුතැන්ගෙය (Open kitchen)
📌 නිදන කාමරය
📌 සේවක කාමරය
📌 අංගසම්පුර්ණ නාන කාමරය ( hot water)
📌 නිවසින් පිටත කුස්සිය සහ සේවක කාමරය (wet kitchen and servant room)
🔺 1st Floor පලමු මහල 🔺
📌 T V නැරඹීමේ ආලින්දය
📌 ප්‍රධාන නිදන කාමර 2 යාබද නාන කාමර සමග (got water)
📌 ප්‍රධාන නිදන කාමරය A/C සමග
📌 නිදන කාමර වලට යාබද වැරන්ඩාව
🔺 2nd floor දෙවන මහල 🔺
📌 Roof Top (විවෘත අවකාශය)
📌 සූර්ය පැනල සවිකිරීම සදහා අවශ්‍ය පහසුකම්.
📌 සාමාන්‍ය වැසිකිළිය (normal toilet)
🌿♨️🌿♨️🌿♨️🌿♨️🌿♨️🌿♨️🌿♨️
වෙනත් විස්තර....
🔷 වට තාප්ප සහ රෝලර් ගේට්ටුව
🔷 ඉන්ටලොක් ගල් අතුරණ ලද ගෙමිදුල
🔷 වාහන 3 නැවතීමට ඉඩ පහසුකම්
🔷 නවීන මාදිලියේ අලංකාර විදුලි පහන් පද්ධතිය.
🔷 CCTV කැමරා පද්ධතිය
🔷 SLT FIBER සහ PEO TV සම්බන්ධ තාවය.
🔷 ගණේමුල්ල ටවුමට 1km
🔷 රාගම ටවුමට 5.5 km
🔷 කඩවත ටවුමට 7 km
🔷 ගණේමුල්ල රාගම බස් පාරට 250 m
Dreams Echo Web Lands homes
🏤🏤සිහින දොංකාර ය 🏤🏤
🌹🌹D.E.W❤❤
Buy, sell, lease, land, houses
talk to us
Dreams Echo Web Lands Homes
🏤🏤Dreams come true 🏤🏤
🌹🌹D.E.W❤❤