Box Type Luxury House for Sale in Piliyandala
පිලියන්දල නගරයට ඉතා ආසන්නව ගඩොලින් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන BOX TYPE දෙමහල් නිවස විකිණීමට.
BOX TYPE luxury NEW 2 story house for sale in Piliyandala.
10 Minutes drive to Piliyandala Town.
5 Minutes drive to Kesbewa Town.
Facing to 20 feet wide road.
Situated in Blocking Out land.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using RED BRICKS & high quality materials for Occupation purpose.
Architectural Designed BOX TYPE Uncommon house.
3 Large Bedroom.
2 Modern Bathroom with Hot Water & Shower cubicles.
Large sitting area.
Dining area.
TV Lobby.
Modern pantry with cupboards.
Store Room.
Balconies.
Parapet wall & Roller gate.
Vehicle parking.
Front & rear Landscaped small garden.
CCTV.
AC Provisions.
Fully tiled.
Finishing Roof.
Ceiling fans.
Hot water.
Shower cubicles.
ROCELL tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
6.7 Perches land.
Clear title.
Plan approved with COC.
Price 23 million ( 230 lacks ).
Price with furniture 24 million ( 240 lacks ).
Price slightly negotiate after inspection.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන BOX මාදිලියේ නිවසක් විකිණීමට.
ගඩොලින් නිමකර ඇත.
පදිංචියට සෑදූ නිවසකි.
වඩාඉඩකඩ සහිත නිවසකි.
ගඩොලින් නිමකර ඇත.
පිලියන්දල නගරයට විනාඩි 10 ක දුරින්.
කැස්බෑව නගරයට විනාඩි 5 ක දුරින්.
KEELLS, CARGILLS ඇතුළු සුපිරි වෙළෙඳසැල් ඉතා ආසන්නව.
අඩි 20 පාරට මුහුණලා.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
විශාල කාමර 3.
උනුවතුර සහිත නවීන නාන කාමරය 2. ( Shower Cubicle සහිතයි ).
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
ගබඩා කාමරය.
බැල්කනි.
පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
ඉදිරිපස සහ පිටුපස අලංකාර කුඩා මිදුල.
CCTV.
AC සදහා ප්ලග් පොයින්ට්.
Hot water.
ROCELL ටයිල්.
ෆිනිශින් වහලය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 6.7
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 230.
සියළු ලී බඩු සමග මිල ලක්ෂ 240.
පරීක්ෂා කිරීමෙන් පසු සුළුවශයෙන් මිල අඩුකල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Bandaragama Road Luxury House for Sale - Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 23,000,0006 days
4BR Two Storey Luxury House for Sale Panadura Bandaragam
Bedrooms: 4, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 26,500,0009 days
Modern Luxury Brand New House For Sale In Bandaragama Kidelpitiya .
Bedrooms: 4, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 23,000,00011 hours
New House for Sale in Bandaragama
Bedrooms: 3, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 13,500,0007 days
