📺 Box TV සහ Den-B DVD සඳහා අලුත්ම රිමෝට් 3ක් විකිණීමට පාවිච්චි නොකළ අලුත්ම තත්ත්වයේ පවතින රිමෝට් පාලක 3ක් එකවර ඉතා අඩු මිලකට විකිණීමට ඇත. 📺 අන්තර්ගතය: Box TV (CRT) සඳහා Multi Remotes 2ක් සහ Den-B DVD Remote 1ක්. ✨ තත්ත්වය: සම්පූර්ණයෙන්ම අලුත් (Brand New) තත්ත්වයේ පවතී. 🏠 විශේෂත්වය: නිවසක තිබෙන අමතර අලුත්ම රිමෝට් කිහිපයකි. 💰 මුළු මිල: රු. 1000/= (සියල්ලටම) 📍 ස්ථානය: හොරණ 📞 දුරකථන අංකය