Bosch GWS 700 Professional Angle Grinder – 710W (115mm)
Specials Price For You : 12,300.00
Selling Price : 20,150.00
The Bosch GWS 700 is a powerful and reliable angle grinder designed for professionals.
With a 710W motor, it delivers fast cutting and grinding performance with 12,000 RPM speed.
Ideal for metalwork, construction, and general workshop applications.
Compact, lightweight, and built to last — the perfect tool for precision and safety.
Bosch GWS 700 Professional Angle Grinder – 710W (115mm)
විශේෂ මිල ඔබ සඳහා: රු.12,300.00
💰 විකුණුම් මිල: රු. 20,150.00
උසස් තත්ත්වයේ Bosch GWS 700 Angle Grinder යන්ත්රය, වෘත්තීය භාවිතය සඳහා නිර්මාණය කළ ශක්තිමත් උපකරණයකි.
710W Motor එකක් සහිතව 12,000 RPM වේගයකින් ක්රියා කරයි.
ලෝහ කපා ගැනීම, පිරිමැදීම සහ වැඩපිළිවෙල වැඩ සඳහා සුදුසු යන්ත්රයකි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service