බොරලුහේන මන්සන්දියේ ඇල්පිටිය පැලවත්ත ප්රධාන පාරට මුහුණලා පිහිටි කඩ කාමර 2ක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් සහ නවීන පන්නයේ වී කොටන යන්ත්රයක් සහිත තනි මහල් ගොඩනැගිල්ලක් ඇති පර් 20ක් සහිත ඉඩම ඉක්මනින් ව්කිනිමට. තවද කොන්ක්රීට් ම්ක්සර් එකක් යකඩ පලන්ච් 3 ක් සහ යකඩ පලන්ච් සදහා ගන්නා යකඩ බට ද ඇත.
රුපියල් ලක්ෂ 325ක් හෝ ඉහළම ඉල්ලුමට