Introducing Urban Roots - Boralesgamuwa Land Project by Odiliya Residencies
🌟 පර්චසයක් ලක්ෂ 16.50 සිට 🌟
පර්චස් 8 සිට 9.80 දක්වා බිම් කොටස්
පහසුකම්
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
🏠 විශේෂාංග :
🟣 බොරලැස්ගමුව ටවුමට කි.මි 2.5යි
🟣 ගාලු පාරට කි.මි 2.5යි
🟣 බෙල්ලන්විල ඇවිදීමේ මංතීරු වලට කි.මි 3යි
🟣 කොතලාවල ආරක්ෂක රෝහලට (KDU Hospital) කි.මි 2යි
🟣 ජර්මානු කාර්මීක අභ්‍යාස ආයතනයට (German Tech) කි.මි 3.5යි
මෙසේ ගෙවන්න
💵 රු 500,000/- ගෙවා වෙන්කරවා ගන්න
🟠 සති 02ක් ඇතුළත 40% ක මූලික ගෙවීම.
🟠 ඉතිරිය මාස 6ක් ඇතුලත පොලී රහිතව, පහසුවෙන්ම ගෙවන්න ගන්න!
🟠 බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම්.
🏆 වසර 12ක අඛන්ඩ විශ්වාසය සමගින් Odiliya Residencies
🏆 International Business Icon Awards Winner - 2023