Borella Main Road Facing land for sale
කොළඹ 08 හි නේවාසික හිස් ඉඩම් 2ක් විකිණීමට ඇත.
කොළඹ බොරැල්ලේ ඩී.එස්.සේනානායක වීදියේ පෙට්‍රල් ෂෙඩ් එක මෙය පිටුපස පිහිටා ඇත..
තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට..
මහල් නිවාස සංකීර්ණයක් සෑදීමට..
තමන්ගේ නාගරික සිහිනය සඳහා නිවසක් සෑදීමට...
සහ ආයෝජනයට කදිම ස්ථානයක් වේ..
ප්‍රධාන පාරට මීටර් 10ක් විතර..
මෙය ඔබගේ සිහින නිවහන ගොඩනගා ගැනීමට හෝ ආයෝජනය කිරීමට කදිම ඉඩමකි .
එය ඉහළ නේවාසික ප්‍රදේශයක්, සුවිශේෂී අසල්වැසි ප්‍රදේශයක් සහ සාමකාමී වටපිටාවකි..
සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල්, පාසල් සහ සියලු පහසුකම් ඇතුළුව අසල...
ඉඩමේ ප්‍රමාණය පර්චස් 17.3න් කොටස් 2ක් (සම්පූර්න පර්චස් 34.6)...
පර්චසයකට මිලියන 16 ...
මිල ගණන් සාකච්ඡා කොට වෙනස් කරගත හැක..
අවශ්‍ය නම් කොටසක් වුණත් මිලදී ගත හැක..
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න