BOQ with House Plans
3C Engineering Solutions (3CES)
Solution for Your Desire
BOQ | Architectural Plans | Engineering & Structural Designs | Construction Project Management
3C Engineering Solutions (3CES) යනු,
ඔබගේ නිවාස හා ගොඩනැගිලි සිහිනය සඳහා වියදම් ඇස්තමේන්තුවේ (BOQ) සිට , ගොඩනැගිලි ඉදිකිරීම් සැලසුම් (BUILDING PLAN) වල සිට ඉදිකිරිම සඳහා මුදල් ආයෝජනය විධිමත්ව හා සැලසුම් සහගතව සිදු කරන ආකාරය, වෘත්තීයමය විශ්වාසනීයත්වය, සහ උසස් මට්ටමේ ඉදිකිරීම් විසඳුම් ලබාදෙන ආයතනයකි.
________________________________________
අපගේ සේවාවන්
🏗️ Building Plan, Architectural Design & Structural Engineering Plans for Construction
• නිවාස, , ගොඩනැගිලි High-rise Buildings නිර්මාණය හා ඉදිකිරීමට අවශ්‍යය සැලසුම් හා ඉංජිනේරුමය උපදෙස්
• Chartered Engineer service & Chartered Architectures මගින් සකස් කරන සැලසුම්
• ප්‍රාදේශීය සභා / නගර සභා / මහ නගර සභා අනුමැතිය සඳහා Council Drawings
• Detailed Structural Engineering Drawings, Shop Drawings & Finishing Schedules, Project planning and Consultancy sevices.
• Cost effective structural design මගින් Slab & Beam කම්බි (Reinforecement) වියදම් 30% කට වඩා ඉතිරි කිරීම
• Economical & Customer friendly Premium Construction Techniques
________________________________________
💰 BOQ & Cost Estimation Services
• Bank Loan BOQs (Government & Private Banks – one-time approval support)
• EPF Loan BOQs
• Construction & Tender BOQs
• Pre-construction Cost-effective Estimates
• Smart cost control in constructions
________________________________________
🛠️ Engineering Consultancy & Project Management
• සිවිල් ඉංජිනේරු වරයෙකු මගින් ලබා දෙන Site Inspections & Detailed Inspection Reports
• Construction dispute resolution and professional negotiation consultancy
• වැඩ ඇණ හිටුන construction projects නැවත ආරම්භ කිරීමට අවශ්‍යය Project Management Solutions
• Sub-contractor bills preparation & payment certification
________________________________________
🏠 Renovation, Alteration & Building Upgrades
• පවතින නිවාස හා ගොඩනැගිලි අඩු වියදමින්, උසස් මට්ටමේ නවීකරණය
• Structural defects & site issues සඳහා professional solutions
• Renovation Plans, Alteration Drawings, Shop Drawings & Estimates
________________________________________
Why Choose 3CES?
✔️ Engineer certified documents - FREE
✔️ Professional site visits – FREE
✔️ සේවාව අවසන් වූ පසුත් ඔබට අවශ්‍ය උපදේශණ සේවාවන්
✔️ ඔබගේ කාලය, මුදල් ඉතිරි කර සහ ආයෝජනයට උපරිම ඵලදායිතාවයක්
📞 දැන්ම අපව අමතන්න
නොමිලේ උපදේශණයක් සඳහා වේලාවක් වෙන්කරගෙන අපගේ කාර්යාලයට පැමිණෙන්න.
Customers’ Satisfaction is Our Main Goal
3C Engineering Solutions
Solution for Your Desire
📍 Office Location:
No. 174/2, Oruwala, Athurugiriya,
Colombo 10150, Sri Lanka
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



