🛑 බෝකුන්දර පාසැල්මාවත සුපිරි ඉඩමක් විකිණීමට.
🌟 ප්‍රධාන කාපට් පාරට මුහුණලා පිහිටි ඉඩමකි.
🌟 120 බස් පාරට මීටර් 350 යි
🌟 ඕනෑම ස්ථානයකට ගමන් කිරීමට හැකි සුපිරි ප්‍රවේශ මාර්ග සහිතයි.
🌟 උසස් වැදගත් නේවාසික පරිසරය
🔹 නල ජලය
🔹 විදුලිය
🔹 දුරකථන
🔹 කාපට්යෙදූ පුළුල් මාර්ග
🔹 වැසි ජලකානු පද්ධති ආදී සියලු පහසුකම් සහිතයි.
🔻 පිරිසිදු ඔප්පු හා අනුමත ප්ලෑන් සහිතයි
🔻 මනාව සංවර්ධනය කරන ලද ඉඩම් ව්‍යාපෘතියකි.
💰 එකවර මුදල් ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීම්.
💰 වටිනාකමින් කොටසක් ගෙවා බැංකු ණය පහසුකම් ලබාගත හැක
💰 වටිනාකමින් කොටසක් ගෙවා ෆිනෑන්ස් ණය ලබාගතහැක
💰 වටිනාකමින් කොටසක්25%, ගෙවා පොලී රහිත ගෙවීමේ ක්‍රම ලබාගතහැක.
💰 10% මුලින් ගෙවා ඉදිරිය මාස හතළිහකින් ගෙවන්න
📞📞 ඉක්මන් කරන්න දැන්ම අමතන්න