කඩ කාමරය ආපසු භාරදීමට සිදුවී ඇති බැවින් දැනට ඉතා හොදින් පවත්වාගෙන පාසැල් පොත් සහ ලිපිද්‍රව්‍ය අලෙවිසැලක ඇති ලක්ෂ 35ක් පමණ වටිනා සියළුම දෑ එකවර පළමු ඉල්ලුමට දෙනු ලැබේ.
අලුතින් ආරම්භ කිරීමට යන අයට කිසිවක් නොඅඩුව ලබා ගත හැක