වෙළඳ ව්‍යපාරයක් බදු දීමට ඇත.
කූරුණෑගල හලාවත ප්‍රධාන මාර්ගයේ පඩූවස්නුවර හෙට්ටිපොල නගරයේ ප්‍රාථමික විදුහල අසල පිහටා ඇති පාසල් පොත්, ලිපි ද්‍රව්‍ය, සාප්පු බඩු සහිත තෙමහල් ව.අ. 3000 පමණ වෙළඳ ව්‍යපාරයක් බඩු තොගය සමග බදු දීමට ඇත. දැනට ව්‍යාපාරයේ යෙදී වසර 25 පමණ වෙයි.
මාසික කුලිය: රැ. 100,000/=
කී මනි: රැ. මිලියන 5
බඩු තොගයේ වටිනාකම: රැ.මිලියන 20
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
Book shop for rent with the current stock and own building.
The shop located in Kurunegala, Chilaw main road, Panduwasnuwara - Hettipola town centre opposite to the Primary school.
Being in the business over 25 years.
Selling items include all types of books, stationaries, gift items, toys, all type of papers, photocopying and much more.
This 3 storey building has around 3000 sq ft.
Monthly rent - Rs.100,000
Key money - Rs. 5 million
Price is negotiable