Rs 6,000 /month
Description
For rent by
Malani Adhikari
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
බියගම - කඩුවෙල හයිවේ පිවිසුම අසල පිරිමි ළමුන් සඳහා අංග සම්පුර්ණ බෝඩිං කාමර පහසුකම් ඇත.
කඩුවෙල නගරයට 800m
බියගම වෙළද කලාපයට 3km
කඩුවෙල කීල්ස් සුපර්මාකට් එකට 200m
ලයන් බියර් ආයතනය හා කොකාකෝලා ආයතනය ආසන්නයේ
මාලබේ SLIT, CINEC CAMPUS සඳහා 4km
තනි කාමර සහ sharing rooms ඇත.
Sharing rooms එක අයෙක් සඳහා rs. 6000/- පමණි. එක් කාමරයක දෙදෙනෙක් සඳහා පහසුකම් ඇත.
තනි කාමර පහසුකම් ද ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න